Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with ePrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

ePrice

0 / 5

0 votes

In stock
අඳුරු කැණියම

අඳුරු කැණියම

සර්, බල්ලන්ව ලිහන්න එපා. බල්ලො දුවන්න ගත්තොත් ආපහු හොයන්න වෙන්නෙ නෑ... ගිනිඅවියක් රැගෙන ඔවුන් වෙත දිව එන අතර අනව්වූ කෑ ගැසුවේය. ඔවුන් තිදෙනාම තම ගිනිඅවි ඉදිරියට මානාගෙන ඉදිරියට ගමන් කළේ සීරුවෙනි. ගව පට්ටිය අසල ඔවුන් නතර වූ අතර අධිබලැති විදුලි පහනේ ආලෝකයෙන් ඒ ප් රදේශය ආලෝකමත් වී තිබුණි. ගවයන් අතර යම් කැලඹීමක් ඇතිව තිබූ අතර උන් නොසන්සුන් ලෙස කෑ ගසන ආකාරය ඔවුන්ට ඇසුණි. තාත්තෙ අර බලන්න... ඩේසි පැවසුවේ ඇගේ විදුලි පන්දම ගව පට්ටියට නුදුරෙන් තිබූ වේල්ල දෙසට යොමු කරමිනි. සාන්ත මරියනී...! ටෙරී මිමිනුවේ තම විදුලි පන්දමත් ඒ වෙත යොමු කරමිනි. වේල්ල මත සිටියේ කාල වර්ණ වෘකයෙකි. විදුලි ආලෝක දෙසට යොමුව තිබෙන උග
In stock
වසන්තය නුඹම විය - Pre Order

වසන්තය නුඹම විය - Pre Order

ජනවාරි 25 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. "සර්, මම එළියට යන්නද?" පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ...? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. "එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?" මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න
In stock
නිහඬ මංමාවත්

නිහඬ මංමාවත්

"අපි මේ සංසාරේ එක නැවතුම්පොළක නැවතිලා ඉන්නෙ. ඒ නැවතුම්පොළේ අපි අම්මා අප්පච්චි අක්කා අයියා කියලා නිර්මාණය කරගත්ත ඥාති සම්බන්ධතා ටිකක් එක්ක ජීවිතේ ගෙවනවා. ඔය වගේ මේ සංසාරේ අපිට අම්මලා කොච්චර ඉන්ට ඇත්ද? කොච්චර අප්පච්චිලා ඉන්ට ඇත්ද ? කෝ, දැන් අපි ඒ අයව දන්නවද? අපි ඒ අයව හොයාගෙන යනවද? නෑනෙ... ඒ නිසා ඒවා හොයන්ට යන්ට එපා. ඒ අම්මා මොන හේතුවක් නිසා ඔයාව හදාගන්ට දුන්නත් ඒකෙන් ඔයාට යහපතක් මිසක් අයහපතක් වෙලා නෑනෙ. සමහර දෙමව්පියෝ අකමැත්තෙන් වුණත් අඬ අඬා දරුවො හදාගන්න දෙනවා වෙස්සන්තර රජ්ජුරුවො දුන්නා වගේ, දරුවො සැප විඳියි කියලා හිතාගෙන. ඒවා හොයන්ට යන එකෙන් ජීවිතේ පැටලෙනවා. ඒ වගේම ඔයාට මේ තරම් කාලයක් උපරිම ස
In stock
ත්රිත්ව

ත්රිත්ව

"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප් රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා" "මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා." ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන්
In stock
අද්භූත යුවතිය

අද්භූත යුවතිය

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..." රො හාන් අගර්වාල්, පාසැල් නාට් යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි. හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට් යයම
In stock
කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්, ඒ කිසිවක් සිදු නොවූ විලසින් අපරදිග යුක් රේනයේ සොඳුරු කර්පාතියානු ගිරි වළලු ද, එහි පා අබියස වැතිරුණ නිම්න බිම්ද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳුල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිලිටි හරිතවන් ගිරි ශිඛර, චෙරෙමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිම් හරහා කොත්සුබින්ස්කියි සිය පන්හිඳෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිම්කඩට දැඩි සේ ඔවුන්ව ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුල්වරුන්ගේ ගොවි-එඬේර දිවි පෙවෙත, සාම්ප් රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගම් බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප් රබන්
In stock
මඟ දිගට ජන කතා

මඟ දිගට ජන කතා

මාරස්සන ඩි.පි. ව් ක් රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා ්යට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම් වලත් ෙඒතිහාසික තොරතුරු ජන විශ්වාස ,වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමටත් ,ඒමගින් සපයා ගත් කරණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කට කතා වලින් මතු වූ ෙඒතිහාසික කරුණු තහවුරු කරනුවස් පත පොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස් කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුනු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජන කතා 2 නමින් මුද් රණයෙන
In stock
ගිකෝර්

ගිකෝර්

ගිකෝර් නමින් ඔබ කියවන මෙම පොත අර්මේනීයානු සාහිත් යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන් හොවානෙස් තුමාන් යාන්ගේ ගිකෝර් නත්තල් කාලයෙන් අනිකුත් විශේෂ කාල වකවානුවන් තුළත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන් පිරිවරාගෙන කියවයී. අනෙක් පසින් මෙය අර්මේනියාවේ ශෝකාන්තයයි. අර්මේනියානුවෙකු විසින් ලියූ දුක්බරම කතාවයි. මෙය කියවන ඔබේ හදවතට දැනෙන වේදනාව, මෙය මා කියවපු මුල්ම මොහොතෙන්, මෙය කියවන දහස් ගණනක් වූ අර්මේනියානු දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් හදවතට දැනෙයි. ඒ තුළින් මීට ශත වර්ෂයකට පෙර අර්මේනියානුවන් අත් විඳි අන්ත වූ කම්කටොළු සහිත ජීවිතය ඔවුන් යළ
In stock
සෙංකොට්ටං

සෙංකොට්ටං

සෙංකොට් ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස් ත් රික් කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස් ථානගත කරනු ලැබූ අව වරප් රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට් ටං හි ප් රධාන චරිත වෙති. "උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී
In stock
නිදන විල

නිදන විල

එපා.......මෙය සත් ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග් රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි...දැන් මෙය හුදෙක් ඔහුට සත් යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත... ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි. මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය... ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ... ටක්..ටක්..ටක්.. ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි... ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත.. වැඩි වෙමින් පැවති කුණාටුව